ගණී

gaṇī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගණයක හෙවත් සමූහයක නායකයා; ගණදෙටුවා.
2. නා.ප්‍ර. ගණිකාව; වෛශ්‍යාව; වෙසඟන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිස් ඇත්තා.

Digital Pāḷi Dictionary