ගණේශ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ගණ + ඊශ]
නා.ප්ර. ඊශ්වර දෙවියන්ගේ පුතුන් දෙදෙනාගෙන් කනිෂ්ඨයා වූ ගණදෙවි; ගණපති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගණ දෙවි (සං. ගණේශ)
[ගණ + ඊශ]
නා.ප්ර. ඊශ්වර දෙවියන්ගේ පුතුන් දෙදෙනාගෙන් කනිෂ්ඨයා වූ ගණදෙවි; ගණපති.
නා.ප්ර. ගණ දෙවි (සං. ගණේශ)