ගන්ධකුටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදුන්වහන්සේ වැඩ විසූ කුටියට ව්‍යවහාර වූ විශේෂ නාමය.
2. නා. දළදා සමිඳුන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුදුරදුන් වැඩ සිටි කුටිය (පා. ගන්‍ධකුටි)