ගන්ධස්නායු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඳ සුවඳ පිළිබඳ සංඥා නාසයේ සිට මොළය කරා ගෙන යන ස්නායු.