ගන්ධසාර

gandhasāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සුවඳ සහිත වෘක්ෂයක්; සුදු හඳුන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සඳුන් ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සඳුන්. (පි. 271)

Digital Pāḷi Dictionary