සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 424

ගදිත

ති. කියනලද, ප්‍රකාශකළ. (පි. 271)

ගධිත

ති. ගිජුවනලද, ලොල්වනලද. (පි. 271)

ගන්තබ්බ

පු. අශ්වයා, යායුතු. (පි. 271)

ගන්ථ

√ චු. ගෙතීමෙහි, ගන්ථෙති, ගන්ථයති, ගොතයි.
පු. ග්‍රන්ථය, ශාස්ත්‍රය, අභිජ්ඣාකාය ගන්ථය, බන්ධනය. (පි. 271)

ගන්ථධූර

න. ග්‍රන්ථධුරය, ශාසනයෙහි ඇති ධුර දෙකින් එකක්, ත්‍රිපිටකය ඉගෙනීම. (පි. 271)

ගන්ථික

ති. අමාරුවෙන් ඉගෙනුම් ඇති. (පි. 271)

ගන්ථෙති

ක්‍රි. √ භු. ගන්ථ ගන්ථෙ, ගෙතීමෙහි, (ගන්ථ+ණෙ+ති) ගොතයි, ග්‍රන්ථනය කරයි. (පි. 271)

ගන්ධ

පු. ස්වල්පය, ආඝාණය, කටයුතුදෙය, සුගන්ධය-එනම් ඇත්කුලය.
√ භු. ප්‍රකාශකිරීමෙහි, සුවඳ කැවීමෙහි, ගනන්ධෙති ගන්ධයති, ප්‍රකාශකරයි, සුවඳහමයි. (පි. 271)

ගන්ධකුටි

ඉ. ගඳකිළිය, සුවඳගෙය. (පි. 271)

ගන්ධජාති

ඉ. සුවඳවර්ගයක්. (පි. 271)

ගන්ධථලි

පු. පුවඟු. (පි. 271)

ගන්ධන

න. සුවඳ කැවීම. (පි. 271)

ගන්ධබ්බ

පු. ගන්ධර්‍වයා, ගාන, ගායක, අශ්ව, දෙවතා විශේෂයක්. (පි. 271)

ගන්ධබ්බහත්ථක

පු. ගන්ධර්‍වහස්තය, එඬරුගස. (පි. 271)

ගන්ධබ්බාධිපති

පු. ගන්ධර්‍වයන්ට අධිපතිවූ ධෘත රාෂ්ට්‍ර නම් වරම් රජ. (පි. 271)

ගන්ධමාදන

පු. හිමාලයෙහි පිහිටි එනම් පර්‍වතය. (පි. 271)

ගන්ධවහ

පු. සුළඟ, වාතය. (පි. 271)

ගන්ධසාර

පු. සඳුන්. (පි. 271)

ගන්ධාත්තමා

පු. සුරා. (පි. 271)

ගන්ධාපන

න. සුවඳ, වෙළඳ සැල. (පි. 271)

ගන්ධාර

පු. එනම් ස්වරය, එනම් ජනපදය. (පි. 271)

ගන්ධික

පු. සුවඳ වෙළෙන්දා, සුවඳ ඇති. (පි. 271)

ගන්ධෙති

ක්‍රි. √ චු. ගන්ධ-ගන්ධෙ, ගඳ සුවඳ දැනීමෙහි. (ගන්ධ+ණෙ+ති) සුවඳ හමයි, ප්‍රකාශ කරයි. (පි. 271)

ගන්ධොදක

න. සුවඳ ජලය. (පි. 271)