ගන්ධබ්බ

gandhabba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගන්ධර්වයා.
2. නා.ප්‍ර. කර්ම ශක්තියෙන් මෙහෙයවනු ලැබ මවුකුස පිළිසිඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින සත්වයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තූර්ය වාදනය.
පු. අන් තැනක ඉපදීමට යොග්‍යව සිටින්නා; ගන්ධර්වයා; තූර්ය වාදකයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගන්ධර්‍වයා, ගාන, ගායක, අශ්ව, දෙවතා විශේෂයක්. (පි. 271)

Digital Pāḷi Dictionary