ගන්ධ

gandha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නාසයට දැනෙන ගුණය; දුගඳ හෝ සුගඳ.
2. නා.ප්‍ර. ඇත්කුල දහයෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගඳ; නාසයට අමුණු වන දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වල්පය, ආඝාණය, කටයුතුදෙය, සුගන්ධය-එනම් ඇත්කුලය.
√ භු. ප්‍රකාශකිරීමෙහි, සුවඳ කැවීමෙහි, ගනන්ධෙති ගන්ධයති, ප්‍රකාශකරයි, සුවඳහමයි. (පි. 271)

Digital Pāḷi Dictionary