ගන්ධික

gandhika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුවඳින් යුතු; සුවඳවත්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සුවඳැති; පු. සුවඳ වෙළෙන්දා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සුවඳ වෙළෙන්දා, සුවඳ ඇති. (පි. 271)

Digital Pāḷi Dictionary