ගන්ධිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පූජා ආදියේ දී කපුරු ආදි සුවඳ ද්‍රව්‍යයෙන් දුම් අල්ලන තැනැත්තා.
2. සුවඳ ද්‍රව්‍ය සාදන්නා; ගන්ධකාරයා.