ගමනාරම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගමනක් යෑමට පිටත් වීම; ගමනක් පටන් ගැනීම.
2. නා. ගමනක් යෑමට පිටත් වන ස්ථානය; ධාවන තරඟයක් ඇරඹෙන තැන.