ගමනිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙයක් තුළ එහා මෙහා යෑමට තිබෙන පටු තීරුව; සක්මන් මාර්ගය; පිල්කඩ.