ගමනී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පයින් ගමන් කරන; යන එන මඟට පිළිපන්.
නා.ප්‍ර. යෑම් ඊම් කරන්නා; ගමන් යන්නා; මාර්ගිකයා; මගියා.