ගමනීජැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වරායක නැව්වලින් එන මගීන් ගොඩ බැසීම සඳහා සාදනු ලැබ ඇති වේදිකාව.