ගමරාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගමේ වැඩිහිටියා; ගම්පතියා; ගමේ නායකයා.
2. නා. ගම්පති නිලය ලද්දා; ගම්මුදලියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගමේ වැඩිහිටියා; ගම්මුලාදෑනියා