ගම්භීරාර්ථසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ගම්භීර + අර්ථ]නා.ප්ර. තේරුම් ගැනීමට අපහසු අර්ථය; ගැඹුරු තේරුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 560 ← ගම්භීරාරණ්යය ගම්භීරාවභාස →