ගම්ලදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. (රජුගෙන්) ගම්වර ලැබූ.2. වි. බලාත්කාරයෙන් අන්සතු ඉඩම් අල්ලාගත්; ඉඩම් කොල්ලකාගත්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 560 ← ගම්රාජකාරිය ගම්ලද්දා →