ගම්ලද්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රජුගෙන් ගම්වර ලත් තැනැත්තා.
2. නා. නින්දගම් හිමියා.
3. නා. ගමක ආදායම සහ සේවා බුක්ති විඳින තැනැත්තා; ගම්මුදලියා; ග්‍රාමභෝජකයා.