ගරුකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගරුකර්මය.2. නා. සැලකිල්ල; ගරුත්වය; ගෞරවය.3. නා. ගුර; ගුරු අකුර; දීර්ඝාක්ෂර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 564 ← ගරුකම්ම ගරුකයා →