ගරුකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෞරව දක්වන්නා; (යමක් කෙරෙහි) සැලැකිල්ල දක්වන තැනැත්තා; උනන්දුව දක්වන්නා.