ගල්බිංදුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතුළත බින්දුවක් සහිත සිවුරැස්වලින් යුත් මෝස්තර පේළියකින් සෑදෙන චිත්‍ර හෝ කැටයම් රටාව.