ගල්මදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. පොළොවෙන් ලබා ගන්නා ඖෂධීය ඛනිජයක්; පාෂාණ භූමිවල ඇතිවන සීනක්කාරම් වර්ගයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 570 ← ගල්බිංදුව ගල්මල →