ගල්වැස්සසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හිමකැට සහිත වර්ෂාව; හිමකැට වැස්ස.2. නා. ගල්කැට වැටෙන වර්ෂාව; වැසි පොද මෙන් ගල්කැට වැටීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 570 ← ගල්වැඩ ගල්විහාරය →