ගල්විහාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගල්ලෙන් ආශ්රිත ව ඇති බෞද්ධ විහාරය.
2. නා. පොළොන්නරුවෙහි ගල් පර්වතයක් හාරා නෙලන ලද පිළිම පවතින විහාරය.