ගවකුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගවයාගේ කකුල්වල පතුලේ කොරොස් ආවරණයකින් යුත් කොටස; හරක් කුරය.
2. නා.ප්‍ර. ගවයාගේ කුරය පොළොවෙහි එරීමෙන් සෑදුණු කුර සටහන ඇති වළ.