ගවගාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හරක් මඩුව; පට්ටිය; ගවයින්ගේ වාසය සඳහා තැනූ ගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගවයන්ගේ වාසය සඳහා සැකසූ ස්ථානය, සෑදූ ගෙය