ගවඟන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගව + අඟන]
1. නා. ගවයාගේ ගෑනු සතා; එළදෙන.
2. නා. දෙව් ලොව සිතූ පැතූ සම්පත් ලබා දෙති යි දැක්වෙන, ගවදෙන; සුරභි ධේනුව.