ගවහරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ගෙවල් ආදිය තැනීම, අලුත්වැඩියා කිරීම ආදිය සඳහා උඩට නැඟ සිටීමට සාදන මැස්ස; පලංචිය.