ගවහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගවයින්ගේ වාසය සඳහා ඉදි කරන මඬුව; ගවමඩුව; ගාල.
2. නා. ගව වෙළෙඳ පොළ.