ගවහෝනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙවියන් රජුන් ආදි උතුමන් සඳහා දෙන පුද පඬුරු වසාගෙන යෑමට ද ආභරණ දැමීමට ද භාවිත කරන ලද රෙදි උර විශේෂයක්.