ගව්වසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. දුර මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්; සැතපුම් හතරක හෝ ඉසුබු 80 ක ප්රමාණය; යොදුනකින් හතරෙන් එක.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 572 ← ගව්ම ගව්ය →