ගව්ය
gavya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගවයාට අයිති; ගවයා සම්බන්ධ; ගව, ගෙරි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගිතෙල.
පු. එළකිරි ගිතෙල් ආදි එළදෙනගෙන් උපදනා දෙය. (පි. 273)