ගව්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුන්නේ ලණුව; දුනු දිය.
2. නා. වෛද්‍ය ප්‍රතිශක්තිකරණය සඳහා පාවිච්චි කරන එන්නත් ද්‍රව්‍ය.
3. නා. වර්ණකයක් ලෙස පාවිච්චි කරන කහ පාට මැටි විශේෂයක්; හිරියල්.