ග්‍රන්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොත; පුස්තකය; ප්‍රබන්ධය.
2. නා.ප්‍ර. ගැට ගැසීම; බැඳීම.
3. නා.ප්‍ර. සත්ත්වයා සසර බඳින වෙළන ක්ලේශ ධර්ම.
4. නා.ප්‍ර. සමහර ගස්වල කඳේ සෑදෙන ගැට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගැට ගැසීම; බැඳීම; වෙළීම/ පොත; පුස්තකය (සං. ග්‍රන්‍ථ)