ග්‍රන්ථකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොත්පත් ලිවීම; ග්‍රන්ථ සම්පාදනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පොත්පත් ලිවීම (සං. ග්‍රන්‍ථකරණ)