ග්‍රන්ථිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෙටි ප්‍රබන්ධය; කිසියම් තනි සිද්ධියක් මුල් කොට ලියනු ලබන කෙටි කාව්‍යය.