ග්රන්ථිතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. අමුණන ලද; වියන ලද; ගොතන ලද.2. වි. රචනය කරන ලද.3. වි. තේරුම් ගන්නට අමාරු; ගැටපද සහිත වූ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 576 ← ග්රන්ථිකා ග්රන්ථිධර →