ග්‍රහ දෝෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) ග්‍රහයන් ගෙන් සිදු වෙතැයි සැලකෙන පීඩාව; ග්‍රහ අපලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ග්‍රහයන්ගෙන් සිදුවෙතැයි සලකන අපලය