ගැටමෝවිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. පැදුරු, මලු ආදිය නොලිහෙන පරිදි ගැට වැටෙන සේ දමන මෝවිට,