ගැඹර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මතුපිට සිට පතුළට සෑහෙන පරතරයක් ඇති; පතුළට බොහෝ දුර වූ.
2. වි. දුරදිග සිතා බලන; දූරදර්ශී; විචක්ෂණ.
3. වි. තේරුම් ගැනීමට අමාරු; දුරවබෝධ.
නා. ජලාශයන්හි මතුපිටට යටින් පිහිටි හරිය; ඝන ප්රමාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මතුපිට සිට පහළට ඇති දුර ප්රමාණය; ගැඹුර (පා. සං. ගම්භීර)