ගැළතුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
සීසෑමේදී හා කොළ මැඩවීමේ දී යොදාගන්නා ගවයන් සිව්දෙනකු හෝ වැඩි ගණනක් එකට ඈඳාගත් හරක් සමූහය; වර්තය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සී සෑමේ දී හා කොළ මැඬවීමේ දී ගවයන් සිවු දෙනකු යොදා ගත් හරක් කැරැල්ල