ගිනි අවුළුවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි දල්වනවා; ගින්දර පත්තු කරනවා.
2. ක්‍රි. කල කෝලාහල ඇති කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ගින්දර පත්තු කරනවා