ගිනි කඩදාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලී ආදියේ මතුපිට සූරා මට්ටම් කිරීමට පාවිච්චි කරන කඩදාසිය; වැලි කඩදාසිය.