ගිනි කඩනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. ගිනි මොලවනවා.
2. (කථා.) ක්‍රි. වෙඩි තියනවා.
3. (කථා.) ක්‍රි. පුලුස්සනවා.