ගිරිභණ්ඩ පූජාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැරණි ලක්දිව හෙළ රජදරුවන් විසින් පැවැත්වූ ආගමික උත්සවයක්.
2. නා. පර්වතයක් ආකාරයට පිරිකර ගොඩ ගසා සංඝයාට පූජා කරමින් මහාදාඨික මහානාග රජතුමා විසින් පැවැත්වී යැයි සඳහන් පින්කම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුරාණ ලංකාවේ සිදු කළ ප්රදීප පූජා උත්සවයක්