ගුඤ්ජතිguñjatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. ගුජු √ භු. අව්යත්ත සද්දෙ, අව්යක්ත ශබ්දයෙහි +ති (ගුජි+ති) ශබ්ද කෙරෙයි. (පි. 276)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 433 ← ගුජි ගුඤ්ජා →