සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 433

ගිලායති

ක්‍රි. ගිලෙ √ භු. කිල‍මනෙ, ක්ලාන්ත වීමෙහි (ගිලා+ය+ති) ගිලන් වෙයි, රිදෙයි. (පි. 276)

ගිලිත

ති. අනුභවකළ, ගිලිනලද, කනලද. (පි. 276)

ගිලෙ

√ භු. පීතික්ඛයෙ, ප්‍රීතික්ෂයෙහි, ගිලායති, අසතුටුවෙයි, ගිලන්වෙයි.
√ භු. කිලමනෙ, ක්ලාන්තවීමෙහි, ගිලායති, ක්ලාන්තවෙයි. (පි. 276)

ගිලෙවු

√ භු. සෙවනෙ, සේවනයෙහි, ගිලෙවති, සේවනය කෙරෙයි. (පි. 276)

ගිහී

පු. ගිහියා, ගෘහස්ථයා. (පි. 276)

ගිහීකිච්ච

න. ගිහියාගේ කටයුතු. (පි. 276)

ගිහීභොග

න. ලෞකික මිනිසාගේ ධනය. (පි. 276)

ගිහීලිඞ්ග

න. ගිහියාගේ ලක්ෂණය. (පි. 276)

ගිහීසංයොජන

න. ගිහි බන්ධනය. (පි. 276)

ගිහීසුඛ

න. ගිහි සැපය, පස්කම් සැපය. (පි. 276)

ගීත

න. ගී කීම, ගායනා කිරීම, නාට්‍යය. (පි. 276)

ගීතක

න. කුඩා ගීතය, පුංචි සින්දුව. (පි. 276)

ගීතරව

න. ගී හඬ, ගීතිකා ශබ්දය. (පි. 276)

ගීතසද්ද

න. ගී කියන හඬ, ගී රාවය. (පි. 276)

ගීතස්සර

න. ගී ස්වරය. (පි. 276)

ගීතිකා

ඉ. ගී කීම. (පි. 276)

ගීවා

ඉ. බොටුව=ග්‍රීවා, උගුර, නය. (පි. 276)

ගීවෙය්‍ය

න. ග්‍රීවාභරණය, ග්‍රීවයෙහි ලන වළල්ල. (පි. 276)

ගීවෙය්‍යක

න. ග්‍රීවය ඔතන පටිය, ග්‍රීවාභරණය. (පි. 276)

ගු

√ භු. ගමනෙ, ගමනයෙහි, ගාතෙ ගවතෙ, යයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, ගවති, ශබ්ද කෙරෙයි.
√ භු. වච්චකරණෙ, වර්චස්කිරීමෙහි, ගවති, මලපහකරයි. (පි. 276)

ගුග්ගුලු

පු. ගුගුල්, සුවඳ සඳහා ගන්නා ද්‍රව්‍යයක්. (පි. 276)

ගුජ

√ භු. අව්‍යත්තෙ සද්දෙ, නොවියත් හ‍ඬෙහිථ ගුජති, ශබ්දකෙරෙයි. (පි. 276)

ගුජි

√ භු. සද්දෙ, ශබ්දයෙහි, ගුඤ්ජති, ශබ්ද කෙරෙයි. (පි. 276)

ගුඤ්ජති

ක්‍රි. ගුජු √ භු. අව්‍යත්ත සද්දෙ, අව්‍යක්ත ශබ්දයෙහි +ති (ගුජි+ති) ශබ්ද කෙරෙයි. (පි. 276)