ගුණධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යහපත් චර්යාව; ශීලාදි යහපත් ගුණ සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යහපත් චර්යාව; ශීලාදී ගුණ සමූහය (සං. ගුණධර්ම)