ගුණ්ඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මුළා කිරීමට හෝ වරදකට අසු කිරීම සඳහා හෝ යොදන උපක්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉහළ ගොස් පුපුරන දර්ශනීය වෙඩි විශේෂයක්/ කෙනකු මුළා කිරීම සඳහා යොදන උපක්රමය (දෙ. குண்டு)