ගුද තලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කලලයේ ආදි ගුද විවරය සාදමින් අතුරුදහන් වන අන්තශ්චර්මය හා බහිෂ්චර්මය පෑහෙන ප්රදේශය; පායුතලය (=anal plate).